භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
NALANDA MAHA VIDYALAYA

ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය

ත්‍රිකුණාමලය කලාපය

  • Register
  • Login
NALANDA MAHA VIDYALAYA

ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය

ත්‍රිකුණාමලය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1961 ජනවාරි 09වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ චීනවරාය ප්‍රදේශයේ ආරම්භ වූ මෙම ත්‍රි/ නාලන්දා මහා විද්‍යාලය පෙර කාලයේ හඳුන්වා තිබේනනේ බෞද්ධ මිශ්‍ර පාසල යන නමිනි. ඒ සමයේ බෞද්ධ සංගමයක් විසින් මෙය පාලනය කර තිබුණි. ආරම්භයේදී කේ. ධර්මවතී මිය, එම්.එස් ආරියවති මිය හා ආර්. ලගුලේෂ්වරි යන ගුරුවරියන් තිදෙනා සේවය කර ඇත. ශිෂ්‍යයන් 35ක් පමණ සිට ඇති මෙම පාසලේ පැවැතියේ එක් ගොඩනැගිලකි. එම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු සඳහා රු. 1442ක මුදලක් වැය වූ බවද එක් දමිළ සංගමයක් විසින් රු.136ක මුදලක් පාසලට පරිත්‍යාගය කළ බවද සඳහන්ව තිබේ. මෙලෙස වසර 62ක ඉතිහාසයක් ඇති ත්‍රි/ නාලන්දා මහා විද්‍යාලයේ වර්තමානයේ ගුරුවරු 21ක් යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 420ක් පමණ ඉගෙනුම ලබති. 

ආරම්භ කළ වර්ෂය

1961 ජනවා‍රි 09

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

35

මුල් ගුරුතුමාගේ නම

කේ.ධර්මවතී මිය

පාසලේ ආදි කතෘගේ නම

M.S පියදාස

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

කේ.ධර්මවතී මිය

පාසල රජයට පවරාගත් දිනය

1962 ඔක්තෝම්බර් 02 පෙර

පාසල පැවැත්වූ ස්ථානය

චීනවරාය, ත්‍රිකුණාමලය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

L.H සුනිල් තිලකරත්න

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

S.K විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1961-01-09

 

 

 

NALANDA MAHA VIDYALAYA

ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය

ත්‍රිකුණාමලය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • ගැලරිය

Contact us

  • :  
  • Nalandapura,Chinabay

: (+94)262233554

: [email protected]

Supported By

© 2025 NALANDA MAHA VIDYALAYA. All rights reserved. Design with by Webcomms Global | Help Desk