විදුහල්පතිතුමියගේ පණිවිඩය
ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය

නැගෙනහිර පළාතෙන් ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ චීනවරාය ග්‍රාමයේ පිහිටි ත්‍රී/නාලන්දා මහා විද්‍යාලය වසර 62ක ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි. වර්තමානය වන විට දූ දරුවන් 420 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර ඔවුන් අධ්‍යාපනය මෙන්ම විෂය බාහිර, විෂය සමගාමි ක්‍රියාකාරකම් ඔස්සේ දැනුමින් ආකල්පයෙන් මෙන්ම නිපුනතාවයන්ගෙන් පිරි ලොවට වැඩදායි පිරිසක් බවට පත් කිරිම අපගේ අරමුණයි.මේ සදහා විද්‍යාලිය අචාර්ය මණ්ඩලය පාසල් සංවර්ධන සමිතිය ,ආදි ශිෂ්‍ය සංගමය හා සුබපතන්නන් ඇතුලු පාසල අවට ප්‍රජාව නිරන්තරයෙන් මා සමග අත්වැල් බැදගෙන සහයෝගයෙන් කටයුතු කිරිම විද්‍යාලිය දියුණුවට මහත් පිටුවහලක් වි තිබේ.
විදුහල්පති,
ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය