පාසලේ දැක්ම
"හෙට ලොව අභියෝග හමුවේ නොසැලි ජයටැඹ කරා පියවර ඔසවමු.."
පාසලේ මෙහෙවර
"දැනුමෙන් ගුණුණයෙන් පෝෂිත වින්දනාත්මක බවින් පිරිපුන් සංයමයකින් යුතු ක්‍රියාශීලි පරපුරක් බිහි කිරීම අපගේ මෙහෙවර වන්නේය."