![]() |
![]() |
![]() |
පාසල දියුණුවත්ම ගොඩනැගිල්ලක අවශ්‍යතාව තදින්ම මතුව තිබුණි. මෙම අවශ්‍යතාවය මත දමිළ සංගමය විසින් ද අනුග්‍රහය දැක්වූ අතර විදුහල්පතිවරුන් ද මහත් දායකත්වයක් සපයා ඇත. ජේ.ඩී.ඒ. දිසනායක, ඩී.ඩී.ඒ. දිසනායක හා ආර්.ඒ. මියුරියල් යන විදුහල්පතිවරුන් මෙම පාසලේ ආදි විදුහල්පතිවරුන් වේ. මෙම විදුහල්පතිවරුන් තිදෙනා පාසලට දැක්වූ දායකත්වය පාසලේ පැරණි සටහන් පොත් මඟින් වාර්තා වේ. පාසලේ නිර්මාතෘ වශයෙන් කටයුතු කළ කේ. පීටර් පෙරේරා මහතා ද පාසලේ දියුණුව සඳහා කැප වී ඇත.