නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවිඩය
ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය

නාලන්දා විදුමග පෙරට ගෙන යාමට උර දෙමින් කටයුතු කරන වත්මන් දුවා දරුවන්ට සුභාෂිංසන එක් කරන අතරම අන්තර්ජාලය උපයෝගි කර ගනිමින් ලොව හමුවට පිය නගන්නට ගන්නා උත්සහය සාර්ථක වේවායී පතමි.
නියොජ්‍ය විදුහල්පති,
ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය
නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ පණිවිඩය
ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය

ත්‍රිකුණාමලය කලාපය තුල නමක් දිනාගත් පාසල් අතරට අප විද්‍යාලය ද එක්වී ඇති අතර එය වර්තමානයේදි මෙලෙස තාක්ෂණයත් සමගින් තව තවත් නව මං පෙත් සොයා යාම අගය කළ යුතු කරුණකි. ආදි නාලන්දීයන් මෙන්ම වර්තමාන නාලන්දීයන්ගෙන් ක්‍රියා කලාපයන් ද විද්‍යාලය ජයටැඹ කරා මෙලෙස රැගෙන යන බව අවිවාදයෙන් තොරව පිළිගත යුත්තකි. ඔබට සුභ අනාගතයක්..
නියොජ්‍ය විදුහල්පති,
ත්‍රි/නාලන්දා මහා විද්‍යාලය