පාසල් ශිෂ්‍යයන් ද පාසලේ කීර්තිය ඔප් නැංවිමට දැක්වූ දායකත්වයන් ලෙස
පාසලෙන් පිටත දී පාසලේ නමින් පෙනී සිට ලබාගත් ජයග්‍රහණ පෙනවා දිය හැක. නර්තන අංශයෙන් 2012 නර්තන කණ්ඩායම විසින් සමස්ථ ලංකා මට්ටමින් දෙවන ස්ථානය හිමිකරගැනීම පාසලේ අභිමානය ඔසවා තැබීමට අවස්ථාව හිමිවිය.