පාසලේ දියුණුවට දායක වුණු තවත් අංශයක් ලෙස පාසලේ අදී ශිෂ්‍ය සංගමයක කළ උපකාර බොහෝය .පාසලේ 2023.02.18 වන දින පැවැත්වූ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලියේදි පාසලට අවශ්‍ය ක්‍රිඩා උපකරණ ලබා දීම හා පාසලේ සිසුන්ට අවශ්‍ය ක්‍රීඩා ඇදුම් කට්ටල පරිත්‍යාග කිරිම සිදු කරන ලදි.ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස පාසලේ විදුහල්පති වූ රේණුකා ඇපා සෙනවිරත්න මියද ලේකම් ලෙස තිලිණි ලක්ෂාණි මියද මෙම කටයුත්තට දායකත්වය දෙන ලදී.