daa23e37-c0b8-4ab1-b54b-aad74618d644.jpeg
2a471a09-0e0d-46a5-abca-0bde22133268.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

හෙට ලොව අභියෝග හමුවේ නොසැලි ජයටැඹ කරා පියවර ඔසවමු.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

නැගෙනහිර කලාපයේ සුන්දර වෙරළ තිරය අසල පිහිටි අප පාසල නැණ ගුණ සපිරි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

නිරවුල් මනසකින් යුත් අන්‍යෝන්‍ය සහජීවනයෙන් හෙබි සදාචාරාත්මක අභිමානවත් දැඩි අධිෂ්ඨානයෙන් හා වගකීමෙන් ක්‍රියාකරන්නකු සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවර වන්නේය.

0

Notifications

Notice Board

ජාතික යොවුන් සේනාංකය

T/ Nalanda MV