2022 දෙසැම්බර් මස 22 දින නාලන්දා විද්‍යාලයේ කතොලික සංගමය විසින් සංවිදානය කල නත්තල් දින සැමරුම් උළෙල ආරාධිතයින් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුනි.
එහිදි පෙර පැවැත්වු තරග වලින් ජයග්‍රහනය කරන ලද සිසුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය කෙරුනි.තවද අප විද්‍යාලීය සිසු සිසුවියන්ගේ දක්ෂතා එළි දක්වමින් විවිධ අංග ඉදිරිපත් කෙරුනි.දීර්ඝ කාලයකට පසුව පැවැත්වු නත්තල් දින උළෙල සාර්ථක අයුරින් නිමා විය.