නාලන්දා විද්‍යාලයේ ප්‍රථම වරට ඉංග්‍රීසි දින උලෙළක් පැවැත්වූයේ 2022-12-20වන දිනයේදී ය. එය සංවිධානය කරනු ලැබුවේ ඉංග්‍රීසි විෂය භාර ආර්.එම්.අජන්ත මයා සහ සිසු සිසුවියන් විසිනි.
ඉංග්‍රිසි දිනය සඳහා විවිධ තරඟ, අංශ වශයෙන් පවත්වා ත්‍යාගයන් ප්රදානය කරන ලදී. තවද පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ දක්ෂතා එලි දක්වමින් විවිධ අංගද එහිදි ඉදිරිපත් කෙරිණි.