මෙම ත්‍රි/නාලන්දා මහා විද්‍යාලයට වසර 62 ක් පිරීම නිමිත්තෙන් 2023-1-19 වන දින පිරිත් දේශනාවක් ද 2023-1-20 වන දින සංඝරත්නය උදෙසා දානය පිළිගැනිමක්ද සිදු කෙරුනි.
ඒ සදහා භික්ෂුන් වහන්සේලා හත් නමක් මෙම පාසලට වැඩම කරවීය.පාසලේ සියලු ගුරු භවතුන්ගේ හා සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උදව් උපකාර මත එම කටයුත්ත සාර්ථක ලෙස නිම කර ගැනිමට හැකි විය